Friday, December 9, 2011
Wednesday, August 17, 2011
මෙත් සුව සේව සමග ශ්රව්යාබාධිත ප්රජාව
මානසික ෙඍඛ්යය පිළිබදව පමණක් ක්රියාකළ මෙත් සුව පියස දැන් තම ප්රජා සත්කාරය, පුළුල් කරමින්. 11-08-2011 දින පෙ:ව: 9.46 සුබ හෝරාවෙන්, ගරුතර මහා සංඝරත්නයේ සෙත් පිරිත් ආසිරි මැද, තම සේවා ස්ථානය කුරුණෑගල කොළඹ පාරේ, දම්බොක්ක, අංක 159 දරණ ස්ථානයේ, විවෘත කරන ලදී.
එම ස්ථානයේම කුරුණෑගල දිස්ත්රික් ශ්රව්යාබාධිතවූවන්ගේ සංගමය සදහා ද ඉඩක් වෙන් කර, ඔවුන් සදහා ද සේවාවන් රැසක් කිරීමට අරමුණු කරගන්නා ලදී.
එම ස්ථානයේම කුරුණෑගල දිස්ත්රික් ශ්රව්යාබාධිතවූවන්ගේ සංගමය සදහා ද ඉඩක් වෙන් කර, ඔවුන් සදහා ද සේවාවන් රැසක් කිරීමට අරමුණු කරගන්නා ලදී.
Wednesday, August 3, 2011
මෙත් සුව සේවා
මෙත් සුව සේවා කලකට පෙර මෙත් සුව පියස නමින්, සමාජ සත්කාරයේ යෙදී සිට, දැන් ඉතා පුළුල් සේවයක් සදහා, කුරුණෑගල දිස්ත්රික් ශ්රව්යාබාධිත වූවන්ගේ සංගමය සමග ඒකාබද්ධවී, ඔවුන්ගේ මානසික සංවර්ධනය සදහා ඇප කැප වී කටයුතු කිරීමට ඉදිරිපත් වී සිටියි.
මෙතැන් පටන් ඒ පිළිබද තොරතුරු, වාර්තා සහ සියළු තතු මෙම Blog මගින් ඔබ සැමට කියවා ගැනීමට හැකි අයුරින් ඉදිරිපත් කරන අතර, ඔබටත් යම්කිසි දායකත්වයක් ලබා දීමට හැකි වේදැයි සොයා බලන්න.
ස්තුතියි
මෙත් සුව සේවා
(මෙත් සුව පියස)
Subscribe to:
Posts (Atom)