මෙත් සුව සේවා කලකට පෙර මෙත් සුව පියස නමින්, සමාජ සත්කාරයේ යෙදී සිට, දැන් ඉතා පුළුල් සේවයක් සදහා, කුරුණෑගල දිස්ත්‍රික් ශ්‍රව්‍යාබාධිත වූවන්ගේ සංගමය සමග ඒකාබද්ධවී, ඔවුන්ගේ මානසික සංවර්ධනය සදහා ඇප කැප වී කටයුතු කිරීමට ඉදිරිපත් වී සිටියි.
මෙතැන් පටන් ඒ පිළිබද තොරතුරු, වාර්තා සහ සියළු තතු මෙම Blog මගින් ඔබ සැමට කියවා ගැනීමට හැකි අයුරින් ඉදිරිපත් කරන අතර, ඔබටත් යම්කිසි දායකත්වයක් ලබා දීමට හැකි වේදැයි සොයා බලන්න.
ස්තුතියි
මෙත් සුව සේවා
(මෙත් සුව පියස)
No comments:
Post a Comment